Thursday, February 27, 2014

pen එකට ලස්සන icon එකක් දාමු

pen එකේ සුපුරැදු icon එක දැකල දැකලම එපා වෙලා නේද තියෙන්නෙ.මටත් එහෙමම තමා.
     pen එකට ලස්සන icon දාමුද. හරිම simple. ඔින කරන්නෙ notepad එකයි ලස්සන icon එකකුයි විතරයි.

මේ පහල තියෙන්නෙ මගෙ pen එකට පෙන් එකට icon එක දාන්ඩ කලින් ගත්ත screenshot එකක්...


කිසිම ගතියක් නෑ නේද. එහෙනම් notepad එක open කරගෙන.මේ විදියට type කරන්න


ඔතන නිල් පාටින් underline කරල තියෙන තැන ඔයා දාන්න හදන icon එකේ name එක දෙන්න. ඊට පස්සෙ මේක pen එකට save කර ගන්න. 
 save කරනකොට file name එකට AOTORUN.inf කියල දෙන්න. 

දැන් icon එකත් pen එකට දාන්න. හරි එහෙනම් වැඩේ ඉවරයි. දැන් pen එක eject කරල, ආපහු Pen එක com එකට ගහන්නෙකා.... දැන් හරි නේද. පල්ලෙහා තියෙන්නෙ මම pen එකට icon එක දැම්මට පස්සෙ ගත්ත screenshot එකක්..


ලස්සනයි නේද? එහෙනම් comment එකකුත් දාලම යන්ටකො....:D