Wednesday, February 11, 2015

cmd එකෙන් ip address එක හොයමු

මුලින්ම command prompt එක open කර ගන්ඩ.
       keyboar එකේ windows key + R ගහල run එක open කර ගන්ඩ.
ඒ්කෙ cmd කියල type කරන්ඩ. එතකොට cmd එක open වෙයි.

         ඒකෙ ipconfig කියල type කරල Enter කරන්ඩ......:D