Monday, June 1, 2015

ඔයාලගෙ පරිගනකය i7 කරමුද


මම මේ post එකෙන් කියන්නෙ processor එකයි speed එකයි වෙනස් කරන විදිය. ඇත්තටම මේකෙන් speed එක එහෙම වැඩි වෙන් නෑ. වැඩි උනා කියල පෙන්නනවා විතරයි...:D
        restart කරාම මේක අයින් වෙනවා. restart කරාම අයින් වෙන්නෙ නැති වෙන්ඩත් හදන්න පුලුවන්. ඒවා පස්සෙ බැරියැ

මම පහලින් දාල තියෙන්නෙ මගෙ computer එකේ processor එක වෙනස් කරන්න කලින ගත්ත screenshot එකක්...


හරි එහෙනම් මුලින්ම windows key+R ගහල run එක open කරගන්ඩ. ඒකෙ Regedit කියල type කරල Enter කරන්න...

දැන් Registry open වෙයි. ඒකෙ මේ විදියට යන්න



ඕකෙ processor name එක උඩ double click කරල ඔයා කැමති විදියකට Edit කර ගන්න. මේ තියෙන්නෙ මම processor එක වෙනස් කරාට පස්සෙ ගත්ත screenshot එකක්. speed එකත් ‍වෙනස් කරල තියෙන්නෙ


හොදයි නේද. මම කලින් කීව වගේ ඇත්තටම වැඩි වීමක් වෙන් නෑ. පෙන්නනව විතරයි.... 
      එහෙනම් මං ගියා මතක් කරලම comment ඒකකුත් දාල යන්ඩ....:D