Wednesday, October 29, 2014

Windows xp වල Run commands කිහිපයක්

ඔයාලගෙ os එක xp නම් මේ ටික වැදගත් වෙයි. අනික ඉතිත් file අස්සෙ හොය හොය කාලෙ කනවට වඩා මේක හුගක් ලේසිනෙ.



Command Prompt   – Cmd
Calculator               – Calc,
Character Map        – Charmap
Clipboard                – Clipbrd
Control Panel          – Control
Display Properties  – Desktop
Floders Properties  – Folders
Font Folder             – Fonts
Microsoft Excel      – Excel,
Microsoft Paint       – Mspaint
Wordpad                 – Write
Notepad                  – Notepad
Micrsoft Word        – Winword
Adobe Photoshop   – Photoshop
Mouse Propertices  – Main.Cpl
Windows Magnifier - Magnify
Shut Down              - Shutdown       



Start වල තියෙන run එකේ තමා ඕව type කරන්ට ඕනෙ.
(windows key + R)

Windows 7 මෙහෙයුම් පද්ධතිය පරිගණකයේ install කිරීමට අවෂ්‍ය අවම අවෂ්‍යතා


 Processor – 1 gigahertz(GHz) or faster 32-bit (x86) or 64-bit  (x64)
·      Ram - 1 gigabyte(GB) Ram (32-bit) or 2 GB Ram (64-bit)
·      Hard Disk – 16GB  available hard disk space (32-bit) or 20GB (64-bit)
·      Graphics – Directx 9 graphics device with WDDM 1.0 or higher driver.

ඔය ටික තිබ්බනම් ඉතින් ඇති. Ram එක එහෙම ටිකක් අඩු උනා කියල අවුලක් නෑ.